Header Ads

test

"චෙත්‍ය දාගැබි විනාශ කරපු උදවියට බෞද්ධ ගෞරව නාම දීම හාස්‍යට කරුනක්." - ඇමති රවි.


Loading...

පියාගේ පාලන සමයේ සිට පාරමිපරිකව රටෙ චෙත්‍ය දාගැබි විනාශ කරමින් ඉන් මුල්‍ය වාසි ලබාගත් පුද්ගලයන් හට  බෞද්ධ ගෞරව නාම ලබා දීම හාස්‍යට කරුනක් බව විදුලිබල අමාථ්‍ය රවී කරුණානායක පවසයි.හෙතෙම ම බව පැවසුවෙ පසුගිය(29) ජය ශ්‍රී මහා බෝධිය වන්ධනා කිරිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
උපුටාගැනිම -lankabriefnews

No comments