Header Ads

test

ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගනී.

Loading...

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම කල බව පොලීසිය කියයි.
දිමුත් විසින් පදවන ලද වාහනයේ ගැටී ත‍්‍රිරෝද රථයක් අනතුරට පත්ව ඇතැයි පොලීසිය කියයි.
බොරැල්ල කිංසි පාරේදී මෙම අනතුර සිදුව ඇත.
-lankasinhalanews

No comments