Header Ads

test

සැකකටයුතු ලෙස හැසරුන මුස්ලිමි ජාතිකයින් 2ක් කටුනායක ගුවන් තොටෙදි අත්අඩංගුවට.


Loading...

කොළඹ නගරයේ අවට හා මිගමුව,මඩකලපුව ප්‍රදේශවල සිදුවු බෝමිබ පිපිරිමි වලින් අනතුරුව මෙ වන රටෙ ජාතික වශයෙන් වැදගත්කමක් සහිතව ස්ථාන රැසක ආරක්ශාව තර කර තිබෙන බව වාර්ථා වෙනවා.තවද කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලේදි සැකකටයුතු ලෙස පාර්සල් කිහිපයක් රැගෙන ගුවන්තොටුපල පර්යන්ත පරිශ්‍රයට ඇතුලුවීමට තැත්කල මුස්ලිමි ජාතිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්ථා වෙයි.
-ලංකාලෝකය.

No comments