Header Ads

test

වව්නියාව සිට බෙලිඅත්ත බලා ධාවනය වු රජරට රැජින දුම්රියේ තිබි බෝම්බයක් හමුවයි.[Photos]

Loading...
වව්නියාව සිට බෙලිඅත්ත බලා ධාවනය වු රජරට රැජින දුම්රියේ තිබි  බෝම්බයක්  සහිත පාර්සලයක් හදුනාගෙන එය ආරක්ශිතව ඉවත් කිරිමට පොලිස් විශේෂ කාර්්‍ය බලකාය කටයුතු කර තිබෙන අතර මගීන්ට රත්මලාන මුහුදු තීරයේ බැසිමට සිදුව තිබෙනවා. 



No comments