Header Ads

test

"සජිත්ට සහාය දීම තැපැල් ජන්දයෙන් පසු නිළ වශයෙන් ප්‍රකාශ කරනවා."-පා.ම එමි.ඒ සුමන්තිරන්.


දෙමළ ජාතික සන්ධානය එජාපෙ ජනපති අපේක්ශක සජිත් ප්‍රේමදාස මහාතාට ජනාධිපතිවරණයේදි සහාය දැක්විම පිළිබදව  නිළ ප්‍රකාශයක් තැපැල් ජන්දය ප්‍රකාශ කිරිමෙන් පසුව සිදුකරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ යාපනය චාවකචිචෙරි ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමිනි.
-සුරේශ් කුමාර්.

No comments