Header Ads

test

රාජපක්ශලා ගේ නිතිඥයෝ අධිකරණයට අනිසි බලපෑමි කරාදැයි සැකසහිතයි.-ඇමති රාජිත.


ගෝඨාභය රාජපක්ශ මහාතා වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අභියාචනා අධිකරණයට අනිසි බලපෑමි කිරිම මගින් ඊයේ නඩුතින්දුව ලබා ගත්තේ දැයි සැකසහිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(4) එක්සත් ජාතික පෙරමුනු පක්ශ නායකයන් සමග පැවති සාකචිජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
-ලංකාලෝඛය.

No comments