Header Ads

test

සජිත් ගාමිනි වියන්ගොඩගේ කණට ගසයි,බෙිරන්න මැදට පැනපු රාජිතටත් කුණුබැනුමි.


එක්සත් ජාතික පෙරමුනේ ජනාධිපති අපේක්ශක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස විසින් සිවිල් සංවිධාන එකමුතුවෙ සම කැදවුමි කරු ගාමිනි වියන්ගොඩ මහාතාට පහර දීමක් සිදුකර තිබෙන බව වාර්ථ වෙයි.මෙම පහර දීම සිදුකර ඇත්තේ ඊයේ(4)රාත්‍රිෙය් අමාත්‍ය රාජිත සේනාරත්න මහාතා  ගේ නිවසේ පැවති සාකචිජාවකින් අතරතුර ඇතිවු බහින් බස් වීමක් දුර දිගයෑමෙන්ය.
Source-ලංකාලෝඛය.
                            

No comments