Header Ads

test

"නාමල් බෙබී ඒ කාලේ පාසල් දැරියකටවත් පාඩුවෙ ඉන්න දුන්නේ නෑ ,ඒ යුගය නැවත අවශ්‍ය නමි පොහොටිටුවට ජන්දය දෙන්න."- ඇමති දිලිප්.


පා.ම නාමල් රාජපක්ශ විසින් 2010 - 2015 කාලවකවානුව තුල නිල්  බලකාය පිහිටුවා පාසල් දැරියකට හෝ පාඩුවෙ සිටිමට ඉඩ හසර ලබානොදුන් බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාආරචිචි පවසයි.තවද එම යුගයේ පැවති වනචාරි යුගය නැවත අවශ්‍ය පොහොටිටුවට ජන්දය ලබා දිය යුතු බව ඇමතිවරයා පැවසීය.ඇමතිවරයා මෙ බව පැවසුවෙ අමිබලන්තොට ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමිනි.
සටහන -වරුන මහීශ.

No comments