Header Ads

test

වෙන්න අනාගත නායකයා දෙවන විවාහයෙන් දරුසමිපත් ලබයි.[Gossip]


දකුනු පළාතේ නියෝජනය කරමින් පසුගිය ජාතික ආන්ඩුවෙ ප්‍රබල ඇමතිධුරයක් දැරු හා වර්ථමානයේ ප්‍රධාන දේශපාලන පක්ශයක ඉහල තනතුරක් දරන මන්ත්‍රිවරයෙකුට තමන දෙවන විවාහයෙන් දරු සමිපත් ලබා ඇති බව වාර්ථා වෙයි.මෙම මන්ත්‍රිවරයා ගේ දෙවන බිරිද මන්ත්‍රිවරයාට වඩා වයස අවුරුදු 16ක් ලාබාල වන අතර මන්ත්‍රිවරයා ගේ එකම පුත්‍රයා ද උසස් පෙළ අවසන් වු තරුනයෙක් බව වාර්ථා වෙයි. 

No comments