Header Ads

test

සජිත්ට සහාය දෙන්න ලක්ශ 50 වාහන පර්මීටි එකක් දෙන්නමි,හමිබන්තොට රාජ්‍ය ඇමති ශ්‍රිලනිප පුංචි මන්ත්‍රින් බිලි බෑම අරඹයි.

හමිබන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන  එජාප රාජ්‍ය ඇමතිවරයෙක් විසින් ඊයේ දිනයේ තංගල්ල ප්‍ර දේශිය සභාවෙි හිටපු උප සභාපතිවරයා වු  හා වර්ථමාන සභාවෙ ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙකු ගේ  නිවස වෙත ගොස් රු.ලක්ශ 50 වාහන පර්මීටි එකක් සහා ඉදිරි පළාත් සභා මැතිවරණ අපේක්ශකත්වය ලබා දෙන බව පවසා ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාසට සහාය ලබා දෙන ලෙස ඉල්ලිමක් කර තිබෙ.මෙයට අදාල මන්ත්‍රිවරයාද යමි අනුකුලතාවයක් දක්වා තිබෙි.අදාල මන්ත්‍රිවරයා පසුගිය පළාත් පාලන මැතිවරනයේදි හමිබන්තොට දිස්ත්‍රික්කයෙන්  ශ්‍රිලනිපයෙන් ඉදිරිපත් වු අපක්ශකයින් අතරින් කොටිඨාසය ජය ගැනිමට හැකි වු අපේක්ශකයින් දෙදෙනාගෙන් එක් අයෙකි.


No comments