පාස්කු ප්රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද,කොල්ලෙක් සජීවීව ඇසූ පැනයෙන් මහේෂ්ගේ ඉහින් කනින් දුම් පිටවෙයි.[Video]
පාස්කු ඉරිදා දිනයේ ශ්රී ලංකාවට එල්ල වූ මහා ත්රස්තවාදී ප්රහාරයක් වළක්වා නොගෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්දැයි හිටපු හමුදාපති ජනාධිපති වත්මන් අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය.
මෙම විමසීම පාසල් සිසුවෙකු විසින් කරන ලද්දේ ස්වර්ණවාහිනියේ පැවති ‘නාඩිය’ විවාදාත්මක වැඩසටහවේදීය.
පාස්කු ප්රහාරය එල්ල වෙද්දී හමුදාපතිවරයා ලෙස සිටිමින් හමුදා බුදධි අංශ තමන් යටතේ තිබියදී මෙම ප්රහාරය වළක්වා නොගත් මහේෂ් සේනානායක මහතා ඉදිරියේ දී යම් ලෙසකින් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව කෙසේ සලසන්නේදැයි එම සිසුවා ඔහුගෙන් විමසීය.
හිටපු හමුදාපතිවරයා ඉතා අසීරුවෙන් එම ප්රශ්ණය සදහා පිලිතුරු අමුණනු දක්නට හැකි විය.
video link

Post a Comment