Header Ads

test

"රාජපක්ශලා නීතිය නමන නැමිල්ල පිලිකුල් සහාගතයි." - පා.ම හිරුනිකා.


පා.ම පාඨලි චමිපික රණවක මහාතා අභුත චෝදනාවක් මත නිසි ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව අත්අඩංගුවට ගැනිම මගින් රාජපක්ශවරු විසින් නැවත රටතුල අවනීතිය ක්‍රියාත්මක කරමින් දේශපාලන පලිගැනිමි කිරිම ආරමිභ කල බව පා.ම හිරුනිකා ප්‍රේමචන්ද පවසයි.මන්ත්‍රිවරිය මෙ බව පැවසුවෙ ඊයේ චමිපික රණවක මන්ත්‍රිවරයා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යාමට සුදානමි වන අවස්ථාවෙ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 
-වරුන මහීශ.

1 comment:

  1. කුඩු මුදලාලිලා ගෙ දුව ද මේ ? උඔලා වගෙ චිංචි මානවිකාවො ජාතියටම පිළිකුල්...

    ReplyDelete