Header Ads

test

"කන්තෝරු වලට කඩා පැනලා සේවකයෝ අපහසුතාවයට පත්කිරිම පිලිකුල් සහාගතයි."- විපක්ශනායක සජිත් ප්‍රේමදාස.


රජයේ දේපාර්ථමෙන්තු වලට කලින් නොදන්වා පැමින ඒවායේ රාජ්‍ය සේවකයන් අපහසුතාවයට පත්කිරිමට වර්ථමාන රජයේ ප්‍රධානින් ක්‍රියාකිරිම පිලිකුල් සහාගත බව විපක්ශනායක සජිත් ප්‍රේමදාස පවසයි.ජනාධිපතිවරන ප්‍රචාරන රැලි වලදි ඊ - ස්මාර්ටි රාජ්‍ය පාලනයක් සිදුකිරිමට සැලසුමි කර ඇති බව පැවසු අය මෙම සිදුකරන ක්‍රියා කිසිසේත් විපක්ශය ලෙස අනුමත නොකරන බව විපක්ශනායකවරයා පැවසිය.හෙතෙම මෙ බව පැවසුවෙ අද(27)කලාවැව ප්‍රෙද්ශයේ පැවති ස්තුති කිරිමෙ ජනහමුවක් අමතමිනි.
උපුටාගැනිම - ලංකාලෝකය.(FB)

14 comments:

  1. ගොනා බව අපි දන්නවා. තවත් උම්බෑ කියල රට ගදගස්සන්නෙ නැතිව ඉදිමුද?

    ReplyDelete
  2. එතකොට රජයේ කන්තෝරු වල වුන් අපිව අපහසුතාවලට කොච්චර පත් කරනවද ?අනෙප් නිකම් පලයන් ගොන් හරකෝ යන්න

    ReplyDelete
  3. රජයේ සේවකයෝ ජනතා සේවය සුපිරියට කල යුතුය .සොයාබැලීම පාලකයන්ගේ වැඩක් .attendenta ඕවා තේරෙන්නේ නැ.මගේ රට හැදෙන වා.be happy .

    ReplyDelete
  4. රජයේ සේවකයෝ ජනතා සේවය සුපිරියට කල යුතුය .සොයාබැලීම පාලකයන්ගේ වැඩක් .attendenta ඕවා තේරෙන්නේ නැ.මගේ රට හැදෙන වා.be happy .

    ReplyDelete
  5. රජයේ සේවකයෝ ජනතා සේවය සුපිරියට කල යුතුය .සොයාබැලීම පාලකයන්ගේ වැඩක් .attendenta ඕවා තේරෙන්නේ නැ.මගේ රට හැදෙන වා.be happy .

    ReplyDelete
  6. එත්කොට රැට රැට ගෙවල් වලට එබෙන එක හොදයී ද?ගැනිට කියලා ප්‍රිඩියා ප්‍රොරෝ ටිකක් හදන් බිපන්,

    ReplyDelete
  7. වැඩිය ගොං උනාමත් අං එන්නෙ නැ ප්‍රේමදාස මහත්තයෝ!

    ReplyDelete
  8. මං හිතුවා මූට දැන් මොළේ ටිකක් පෑදිලා කියලා. බලාගෙන ගියහම තවත් ලෙඩේ වැඩි වෙලා

    ReplyDelete
  9. Sajith dinuwa nam sidda wena de therenawa

    ReplyDelete
  10. රෑට රෑට ගෙවල් වලට රින්ගලා අපහසුතාවට පත් කරන එක එතකොට��

    ReplyDelete
  11. උබනම් මහ මෝඩ මූසලයෙක්.....

    ReplyDelete
  12. Anthi dawe day invitation akak Diyala yanna oney ney gon patiya

    ReplyDelete
  13. ඇයි...රටේ ජනතාවට යහපත් සේවයක් නොකෙරෙන බවට හැම තැනම මැසිවිලි ඇහෙද්දි ඒ ගැන හොයල බලන්න ඕන තමුසෙ ද..ආණ්ඩුවද..

    ReplyDelete