Header Ads

test

"මහා මැතිවරණයෙදි රාජපක්ශ පවුල්ගහ මුලින්උපුටා දමනවා." - විපක්ශනායක සජිත් ප්‍රේමදාස.


ඉදිරි මහා මැතිවරණයෙදි රාජපක්ශ පවුල් පාලනය පරාජයට පත්කොට එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුවක් පිහිටුවීමට තමා නායකත්වය ලබා දෙන බව විපක්ශනායක සජිත් ප්‍රේමදාස මහාතා පවසයි.හෙතෙම ‍ෙම බව පැවසුවෙ විපක්ශනායක ධුරය ලැබිමෙන් පසු විපක්ශනායකවරයා පිළිගැනිමට වීරවිල පැවති උත්සවයක් අමතමිනි.
-වරුන මහීශ.

No comments