Header Ads

test

ලැගුම්හලේ කතුන් දෙදෙනකු සමග රාත‍්‍රිය ගතකළ 24 හැවිරිදි තරුණයා මරුට.

හලාවත කරුකුපනේ සංචාරක හෝටලයක 25 වැනි දින සවස නවාතැන්ගත් අයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල පදිංචි 24 හැවිරිදි අයෙකි.

මියගිය අය සමග තවත් තිදෙනෙක් නවාතැන් ගැනීමට පැමිණ ඇති අතර ඉන් දෙදෙනෙක් කාන්තාවෝ වෙති.

රෝගී තත්ත්වය රාත‍්‍රි 10.00 ට පමණ උත්සන්න වීම හේතුවෙන් හලාවත මහ රෝහලට ගෙනැවිත් තිබේ. ඒ වන විට ඔහු මියගොස්ය.

මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය 26 දින පැවැත්වීමට කටයුතු කර තිබිණි.

ඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ
-Divaina

No comments