Header Ads

test

එජාප හිටපු ප්‍රබල ඇමති රාත‍්‍රියේ යාල කැලේ මන්ත‍්‍රීවරියක් සමග දේව යාගයක.

හිටපු ප‍්‍රබල ඇමතිවරයෙක්  හා ඔහුගේ ආසනයයේ පලාත් පාලන මන්ත්‍රීවරියක් පසුගිය (12)දා රාත‍්‍රියේ යාල වන උද්‍යානයේ විශේෂ ආශිර්වාද දේවයාගයක් පවත්වා ඇතැයි  වාර්තා වෙයි.
මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ප‍්‍රබල දේශපාලඥයා,ඔහුගේ ආරක්‍ෂකයන්,මන්ත්‍රීවරියගේ හිතවත්ම කාන්තාවන් කිහිප දෙනෙක් පමණක් යයිද සදහන්ය.මෙම මන්ත්‍රිවරිය මෙවන විට ගැබිබරව සිටින්නියක් බවද වාර්තා වෙයි.ඇමතිවරයා ගේ උපන්දිනයට ආශිර්වාද පතා මෙම යාගය පවත්වා ඇති බවත් ගත වූ වසර කිහිපයකම අඛණ්ඩව යාගය පවත්වා ඇති බව වාර්තා වෙයි.

No comments