Header Ads

test

රුවන්පුර ගුරු සිසුන් ගෙන් අනගි සමාජ මෙහෙවරක්.(photos)



රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ‍යේ දෙවන වසර ගුරු ශික්ශනලාභින් විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ දුශ්කර අඩු පහසුකමි සහිත පාසලක් වන පැල්මඩුල්ල වැලිමලුව මහා විද්‍යාලයේ 2019 පාසල හා ප්‍රජාව වැඩසටහන සිදුකරන ලදි.මෙහිදි ගුරුසිසුන් විසින් පාසලට සමිබන්ධ ව්‍යාපාරික ප්‍රජාවගේ  හා ගුරු සිසුන් ගේ  මුල්‍ය දායකත්වය හා ගුරු සිසුන් ගේ හා දෙමාපියන් ගේ ශ්‍රම දායකත්වය ලබාගෙන අලංකාරවත් බුදු මැදුරක් පාසලට ඉදිකර දීමට කටයුතු කර තිබෙ.ගුරු සිසුන් ගේ මෙම ක්‍රියාව පැල්මඩුල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසින් ගේ ඉතා පැසසුමට ලක් වි තිබෙ.
- ජේ.පසිදු පමල්ජිත්.



No comments