ලංකාවට කොරෝනා බෝකලේ චීනුන්,ඉතාලියේ අපට බනින්න එපා.- නිරෝධායන කදවුරේ සිට ඇගිල්ල උස්සා අනතුරු අගවයි..
ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.
කොරෝනා වෛරසය ලෝකයටද ගෙන ආවේ චීනය විසින් යයිද ඔහු චෝදනා කරයි.
එනිසා චීනයෙන් ගෙන එන ලද කොරෝනා වෛරසයට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බැන වදින්නට එපා යැයි ඔහු අනතුරු ඇගවීමක්ද කරයි.
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ටද තම මව් රටට ඒමට අයිතියක් ඇති බවත් එය නැති කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු කියා සිටී.
නිරෝධායන මධ්‍යස්ථානය සිට අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබෙ.
වීඩියෝව Link
-lankacybernews.

Post a Comment