කොරෝනා නිම වන තෙක් හමුදා පාලනයක් පිහිටුවන්න යෝජනා කෙරේ.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම අවසන් වන තුරු රට තුළ හමුදා පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්රාර්ථනාවද ඔහු සඳහන් කරයි.
විජේසේකර මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම යෝජනාව සිදු කර ඇත.
ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්රාර්ථනාවද ඔහු සඳහන් කරයි.
විජේසේකර මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම යෝජනාව සිදු කර ඇත.
Take him into custody conspiring against Sri Lankan Republic and Constitution
ReplyDeletegood idea
ReplyDeleteIt's good no need eny ministers this system is very good
ReplyDeleteWe don't need any ministers.
DeleteThey are Robbers.
H.E.President and his Government officers only we needed
wow💪💪💪💪💪💪
ReplyDeleteCorona walata witharak newei man hithanne hamadatama hodai nikan kohewath inna rata kana desapaluwo nathuwa
ReplyDeleteකොරෝනා ඉවර වෙනකල් නෙවෙයි මේ රට හදන්න හැමදාටම ඕනී හමුදා පාලනයක්..
ReplyDeleteoka kanchana vijesekara kiyanna kalin api gotabaya janadipathithumata yojana kale hamudha palanayak ethi karanna kiyala.meyala janpriya wenna dhen pasha karanawa...oya 225 ma apita epa...den niladharin hondhata rata palanaya karanawa ne.api parliament ekata aparade wiyadham karanne.
ReplyDeleteCompletely agreed
DeleteI fully agree that we need a strong leader and the only person for this is no other than the present president and his military team
ReplyDeleteI fully agree that we need a strong leader and the only person for this is no other than the present president and his military team
ReplyDeleteඔව්, මේ රට දැන් ගමන්කර ඇති දිශාව අනුව මැතිවරණ හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ගොඩ ගත නොහැක .ගෝටා ප්රමුඛ මිලිටරි පාලනයක් මගින් සෑම ක්ශෙත්ර්යකම මනා විනයක් අවුරුදු 10 වත් හුරු පුරුදු කල යුතුය.නැත්නම් රටට ශක්‍ර දෙවියන්ගෙන් පිහිට ඉල්ලිය යුතුය .
ReplyDeleteThe idea is great to create the discipline
ReplyDeleteමොහුට කලින් බුද්ධිමත් ජනතාව එය යෝජනා කලා...
ReplyDeleteTrue!Ratata Nice President Sir Ghota Pramuka Hamuda Arakshakari Palanayak Athyavashyai!
ReplyDeleteLike ,අප රටේ පොදු ජනතාව අසරනය්
ReplyDelete,බන්ධනාගාරය තමයි රටේ විනාශය තදින් නිති අවශ්‍ය මොහොතක්