Header Ads

test

කොරෝනා නිම වන තෙක් හමුදා පාලනයක් පිහිටුවන්න යෝජනා කෙරේ.


කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම අවසන් වන තුරු රට තුළ හමුදා පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්‍රාර්ථනාවද ඔහු සඳහන් කරයි.

විජේසේකර මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම යෝජනාව සිදු කර ඇත.

5 comments:

  1. Take him into custody conspiring against Sri Lankan Republic and Constitution

    ReplyDelete
  2. It's good no need eny ministers this system is very good

    ReplyDelete
  3. Corona walata witharak newei man hithanne hamadatama hodai nikan kohewath inna rata kana desapaluwo nathuwa

    ReplyDelete