Header Ads

test

නිරෝධායනයෙන් පැන සැගවී සිටින ඉතාලි කොරෝනා බෝමිබ මෙන්න,දුටු තැන අමතන අංක මෙන්න.

ඉතාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

එම පිරිස අතර කුඩා දරුවන්ද සිටිති.

අදාළ පුද්ගලයන් ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

119
071-8591864
011-2444480
011-2444481


No comments