Header Ads

test

"අමරවීරට මනාප දෙන්න නොදි නාමල්ට දෙන්න."- හිටපු.රාජ්‍ය ඇමති දිලිප්.[Video]

අමාත්‍ය මහින්ද අමරවීර විසින් බාල උදුලු තල හා වෙනත් භාණ්ඩ බෙදමින් එජාප පාක්ශිකයින් ගේ ජන්දය ලබාගැනිමට උත්සාහ කරන බව හිටපු.රාජ්‍ය ඇමති දිලිප් වෙදාරචිචි පවසයි.
තවද පොහොටිටුවෙ පාක්ශිකයින්ට මනාප ලබා දීමෙදි මහින්ද අමරවීරට මනාප ලබානොදි එම මනාප නාමල් රාජපක්ශට ලබාදෙන ලෙස තම ඉල්ලා සිටින බව හෙතෙම ජනහමුවක් අමතමින් පැවසීය.

No comments