Header Ads

test

මගේ පියා හිරේ දැමීමෙන් ජනතාව කුපිත වෙලා,දැන් ගෝටාභයගේ ජුන්ටාව පරාදයි.- චතුර

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තම පියා වන රාජිත සේනාරත්න වෙනුවෙන් නීතියේ දෙවඟන යුක්තිය ඉටුකරන තෙක් බලා සිටින බව ඔහුගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.

අධිකරණයේ ස්වාධීනත්වය තුළින් අනාගතයේ දී රාජිත සේනාරත්නට යුක්තිය ඉටුවේ යයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

රාජිත සේනාරත්න බන්ධනාගාර ගතකිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂගේ ජුන්ටාව පරාජය වූ බව ද ඔහු සඳහන් කළේය.

ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙම සිදුවීමේදී එකට එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබීම බවයි.

මෙතෙක් දෙකට බෙදී කටයුතු කල විපක්ෂය අද එකාවන්ව රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු කියා සිටියේය.

හිටපු ඇමති රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
-Lankacnews

6 comments:

  1. මේ හාදයා හදේ ඉදන් ආව එකෙක් වගේ... සියලු ලංකා වාසි ලෝක වාසි ජනී ජනයා ප්‍රීතිමත් ව සමරන මේ අසිරිමත් සිදුවීම හාදයා ට කණපිට පෙන්නේ
    පණපිටින් අපායේ යවන්න ඕනේ උන් හිරගෙවල් වල දාන්න එපා.... තොපි ලංකාව කාලා දැම්මේ.... තොපිට සාප වේවා එය මුළු මහත් දේශයේ පැතුම

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරි මූ අඟහරු ලෝකෙ කතාවක් ද කොහෙද කියන්නේ

      Delete
  2. ඇත්තටම මුන්ව නඩුව අහ අහ නලවන්න නෙවෙයි තියෙන්නේ අර මෙයා කියපු වැවේ ඉන්න කිඹුල්ලුන්ට කන්න දැම්මනම් රටේ සියයට 99 දෙනා කැමති

    ReplyDelete
  3. තොපේ තාත්තායි unp නඩය යි රට ජාත්තන්තරයට රට පාවලා දුන්නේ නෑ සිංහල ජනතාව බෞද්ධ ආගම නැති කරන්න ගියේ නෑ තොපි මහජන මුදල් රුපියල් කොටි ගණනින් වංචා කලේ නෑ දෝහිකම් කලේ නෑ .තොපි පාර්ලිමේන්තුවේ හිටිය 225ම උපාසක මහතුන් .මහජනතාව වන අපි තමයි මේ රටට දුෂණ වචා කලේ අපියි වැරදි කාරයෝ

    ReplyDelete
  4. Rajitha's good for nothing son had gone mad and had started to shout trying to bring down the SUN and the MOON to earth .But justice will take its normal course. Rajitha is a useless politician who could not achieve anything in the proper way . Always his back door political manipulation etc destroyed the whole country and society .

    ReplyDelete