Header Ads

test

'සහල් මිල අඩු කරන්නේ නෑ,මං හිරේ යනවා‘අරලිය’ ව්‍යාපාරය පොලොන්නරුවේ ජීවනාලියයි.'- ඩඩ්ලි.

අරලිය සහල් මෝල වෙතට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ දිනයේ ඇතුළු වී පරික්ෂා කිරීමෙන් පසු එහි සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ පොළොන්නරුවේ ජීවනාලිය බඳු මෙම ව්‍යාපාරය දේශපාලනය නම් මඩ ගොහොරුවට ඈඳා ගැනීම තරයේ හෙළා දකින බවයි.

පොළොන්නරුවේ සිටින බංකොලොත් දේශපාලඥයෙක් විසින් තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීම ගැන ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යොමු වෙනු ඇති බව ද ඔහු ප්‍රාර්ථනා කරයි.

ඊයේ දිනයේදී ඔහු නිලධාරීන් වෙත දැඩිව කියා සිටියේ අඩු මිලට සහල් දිය නොහැකි බවත් තමන් හිරේ යාමට සූදානම් බවත්ය.
video link
-cnews

No comments