Header Ads

test

තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් කොළඹ සහ ආසන්න නගර ගණනාවක් පුරා ප‍්‍රචාරක දැන්වීම් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

‘අලුගෝසුවනේ එල්ලාපන්’ යනුවෙන් සඳහන් කර ඇති එම දැන්වීම්වල වගකීම දරා ඇත්තේ ‘රාජිත නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය’ නම් සංවිධානයකි.

එම සංවිධානය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතා විසින් පිහිටුවන ලද්දක් බවට තොරතුරු වාර්තා වේ.

කොලඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම පවුල පිටින් හිරේ දැමූවද, එකා පිට එකා මරා දැම්මද තම පාර්ශවය යටපත් කල නොහැකි බවයි.
-lankacnews

No comments