#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT පාසැල් තවත් මාසයක් වහලා. - cnnlanka

Header Ads

test

පාසැල් තවත් මාසයක් වහලා.

රජයේ පාසල් විවෘත කරන දිනය එළඹෙන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පාසල් නැවත ආරම්භ කිරීම සඳහා තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඒවා නැවත ඇරඹීමට පෙර විෂබීජහරණය කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ගණනාවක් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇති බවද ඇමතිවරයා කියයි.

දරුවන්ගේ දෑත් සේදීම ඇතුළු විෂබීජ හරණයට අවශ්‍ දේවල්ය සෑම පාසල ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පැවති රැස්වීමක් අමතමින් ඇමතිවරයා හෙළි කරන ලදී.

පාසල් හා අධ්‍යාපන ආයතන විවෘත කිරිමට ප්‍රථම කටයුතු කලයුතු ආකාරය දැක්වෙන චක්‍රලේකය මෙතැනින්
-Lankacnews.

No comments