හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතා හදිසි හෘදයාබාදයක් ඇතිවීම නිසා අද පස්වරුවෙ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන බව වාර්ථා වෙයි.
කෙසේවෙතත් අද පස්වරුවේ පොලිසියට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
උපුටාගැනිම -ලංකාලෝඛය.(Facebook)
Post a Comment