Header Ads

test

'ගෝඨාභය ජාතික නායකයින් සිරගත කරමින් ඉඩිඅමීන් මොඩලයේ පාලනයකට සැරසෙනවා.'-දඔර අමිල හිමි.

ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා විසින් මෙරට ක්‍රියාකාරි දේශපාලනයේ යෙදෙන ජාතික නායකයින් වන රාජිත සේනාරත්න මහාතා වැනි පුද්ගලයින් සිරගත කරමින් දේශපාලන පලිගැනිමි සිදු කරන බව පුජ්‍ය.දඔර අමිල හිමි පවසයි.

තවද ප්‍රජාතන්ත්‍ර  විරෝධි ලෙස පාර්ලිමෙන්තුව රැස් නොකට ඉඩිඅමීන් මොඩලයේ ඒකාධිපති හමුදා පාලනයකට ගෝඨාභය රාජපක්ශ මහාතා පසුබිම සකස් කරගන්නා බව පෙනියන බව ස්වාමින්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

ස්වාමින්වහන්සේ  මෙ බව පැවසුවෙ අන්තර්ජාල යුටියුබි මාධ්‍ය නාළිකාවක් සමග පැවති සාකවිජාවකදිය.
උපුටාගැනිම - ලංකාලෝඛය.

No comments