Header Ads

test

පාසල්,විශ්වවිද්‍යාල සහා විද්‍යාපීඨ නැවත ආරමිබයට සෞඛ්‍යයෙන් දින නියම වෙ.

රජයේ පාසල් ,විශ්වවිද්‍යාල,ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ සහා ගුරු විද්‍යාල නැවත ආරමිභ කිරිමට යෝජිත දින නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දි ඇති බව වාර්ථා වෙයි.

ඒ අනුව එම ආයතන වල සේවකයන් හා සිසුන් ගෙන් 50%ක් පළමු අදියෙරේදි එම අධ්‍යාපන ආයතන වලට පළමු අදියරේදි පැමිනිමට නිර්දේශ කොට තිබෙ.

ඒ අනුව පාසල් වල උසස් පෙළ හදාරන සිසුන්ද විශ්වවිද්‍යාල ඇතුලු අනෙකුත් සියලු උසස් අධ්‍යාපන ආයතන වල අවසාන වසරේ අධ්‍යන කටයුතු හදාරන සිසුන් වෙනුවෙන්  ජුනි 15 දින එම ආයතන විවෘත කිරිමට නිර්දේශ ලබා දි තිබෙ.

කෙසේවෙතත් මෙම දිනයේ එම ආයතන විවෘත කරන බවට රජය නිළවශයෙන් දැනුමි දි නැත.
එම නිර්දේශ ඇතුලත් මුලාශය මෙතැනින්


No comments