Header Ads

test

කොරෝනා පොකුරක් එකවර මතුවේ,නව ආසාධිතයින් 40ක් හදුනා ගැනේ.


කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් විසින් විසි නව දෙනකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම සියලු දෙනාම ඉන්දියාවේ සිට නැවුවල සේවය කිරීම සදහා යාමට මෙරටට පැමිණි පිරිසක් වන අතර නිරෝධායනට යොමු කර සිටි අයයි.

මෙ අතර තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු ද හඳුනා ගෙන තිබෙ මොවුන්  ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කළ සිටි අයයි.

එම පිරිසද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 1991 දක්වා ඉහළ යයි.

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා කාලයේදී හඳුනාගත් නව ආසාදිතයන් ප්‍රමාණය 40කි.

No comments