Header Ads

test

වැලිකඩ හිරගෙදර උණුසුම් තත්වයක්,බෝම්බ නිෂ්ක‍්‍රිය අංශ කැදවයි.

අද පස්වරුවේ කොළඹ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට කිසිවකු විසින් විසි කරන ලද පාර්සලයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

බන්ධනාගාර තාප්පයට ඉහළින් මෙම පාර්සලය විසිකර තිබින.

එම පාර්සලය බෝම්බයක් ඇයි සැක සිතා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා තිබුනි.

නමුත් පසුව හෙළි වී ඇත්තේ එහි තිබී ඇත්තේ හෙරොයින්, ජංගම දුරකථනයක් සහ සහ චාජරයක් බවයි.
-lankacnews.

No comments