Header Ads

test

මීලග අගමැති පොලොන්නරුවෙන්,පොලොන්නරුවේ පෝස්ටර් ගසති.

මීළඟ අගමැතිවරයා පොළොන්නරුවෙන් යයි සඳහන් ‍ප‍්‍රචාරක පෝස්ටරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැන තැන දක්නට ඇති බව එහි වාර්තාකරුවන් කියති.

නමුත් ඒ කවුදැයි කියා හෝ ප‍්‍රචාරක පත‍්‍රිකා කාගේද කියා හෝ සදහන් නොවෙයි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන්නේද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙනි.
-lankacnews

No comments