Header Ads

test

මහින්ද වගේ හොර තක්කඩියෙක් නෙවෙයි සජිත් මැතිතුමා දෑත් පිරිසිදු නායකයෙක්.

අගමැති මහින්ද රාජපක්ශට මෙන්  දුශන චෝදනා සමගි ජන බලවෙගයේ නායක සජිත් ප්‍රේමදාසට ඉල්ල වි නොමැති බව පුජ්‍ය.දඔර අමිල හිමියන් පවසයි.

පසුගිය යහාපාලන රජයේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයෙකු වශයෙන් දරන ලද සියලු අමාත්‍යධුරයන්හි  පුර්ණ විනිවිධභාවයකින් කටයතු කර තිබෙන බව වර්ථමාන ජනාධිපතිවරයා පවා පිළිගන්නා බව හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ස්වාමින්වහන්සේ මෙ බව පැවසුවෙ ඊයේ(25)පැවති සිවිල් සංවිධාන නියෝජිත හමුවකින් පසු මාධ්‍ය වෙත අදහසු දක්වම්නි.
- ප්‍රියත් සේනාධිර.

No comments