Header Ads

test

මහාමැතිවරනයේදි ආසන අඩු උනොත් TNA එක්ක හවුල් ආන්ඩුවක් හදලා සජිත් අගමැති කරනවා.'- අජිත්.ජි පෙරේරා.

මහාමැතිවරනයේදි සමගි ජන බලවෙිගයට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත් එජාපයේ පිරිසක් සහා දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව හවුල් ආන්ඩුවක් පිහිටුවා අගමැතිධුරයට සජිත් ප්‍රේමදාස මහාතා පත්කර ගන්නා බව පා.ම අජිත්.ජි පෙරේරා පවසයි.
හෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(24) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
 - ප්‍රියත් සේනාධිර.

No comments