Header Ads

test

පොළවෙි පයගහලා ජීවත් වෙන්න නමි දේවී බාලීකා කෙල්ලෙක් බදින්න.(Video)


බස්නාහිර පළාත් හිටපු ආන්ඩුකාරවරිය සහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු අපේක්ශිකා විශේෂඥ වෛද්‍ය සීතා අරෙඹෙපොල මහත්මිය ස්වර්ණවාහිනි මාත්‍රා වැඩසටහනේදි කල ප්‍රකාශයක් මෙ වන සමාජ මාධ්‍ය තුළ දැඩිව විවෙිචනයට ලක් වි තිබෙ.
එනමි ඇය එම වැඩසටහනේදි තම පාසල ගැන අදහස් දක්වමින් පැවසුවෙ "ඔබට  ජීවත් වෙන්න ඔීනි නමි පොලොවෙ පය ගහලා ඉන්න ගෑණියෙක් ඔිනි නමි දේවි බාලිකා එකෙන් හොයාගන්න" යනුවෙනි.




No comments