Header Ads

test

විද්‍යාපීඨ පළමු වසර ආරමිභය මහාමැතිවරනයෙන් පසු.


කෝවිඩි 19 ව්‍යාප්තිය නිසා පසුගිය මාර්තු 14 දින වසා දැමු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අගෝස්තු 5 පැවැත්වෙන මහාමැතිවරනයෙන් පසු නැවත විවෘත කිරිමට සුදානමි වන බව වාර්ථා වෙ.

ඒ අනුව තව මසක පමන කාලයකින් රට සමිපුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් විමෙන් අනතුරුව විද්‍යාපීඨ පළමු වසර සිසුන් නැවත කැදවන බව වාර්ථා වෙයි.

No comments