Header Ads

test

අපේ රාජධානිය ඩෝසර් කරද්දී කටවහං ඉන්නේ ඇයි,කුරුණෑගල ජනහමුවේදී ජනපතිගෙන් ජනතාව කෑගසා අසයි.[Video]


බුවනෙකබා රාජ සභා මණ්ඩපය යයි කියන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද දිනයේ ජනතාව විමසීය.

ඒ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කීපයක් සඳහා සහභාගි වෙමින් සිටි අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා ඊට කියා සිටියේ තමන් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වරයාව සිටියදී අදාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලුම ද එහි ව්‍යාපාර කල පුද්ගලයා එය ලබා නොදුන් බවයි.
-lankacybernews


No comments