Header Ads

test

මැතිවරන කටයුතු අතරතුර රුවන්පුර විද්‍යාපීඨයට පැමිනි අගමැති ලබා දුන් පොරොන්දුව.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහාතා පසුගිය ජුලි(31) දින රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරන ප්‍රචාරන කටයුතු අතරතුර රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට පැමිනි අවස්ථාවෙදි පීඨාධිපතිතුමිය වන තක්ශිලා ජයමිනි මහාත්මිය ප්‍රමුඛ විද්‍යාපීඨයේ කථිකාචාර්ය මන්ඩලය සහා දෙවන වසර ගුරු සිසුන් ග්‍රාමාත්‍යතුමන්ව ගෞරවයෙන් පිලිගන්නා ලදි.

මෙි අවස්ථාවෙිදි විද්‍යාපීඨයට නව නේවාසිකාගාරයක් සහා බස් රථයක් ලබාදෙන ලෙස පීඨාධිපතිතුමිය අග්‍රාමාත්‍යතුමන් ගෙන් කරන ලද ඉල්ලිම පිළිගත් අගමැතිවරයා විද්‍යාපීඨයේ යටිතල පහසුකමි සංවර්ධනයට කඩිනමින් කටයුතු කරන බව පැවසීය.

මෙ අවස්ථාවට පවිත්‍රා වන්නිආරචිචි සෞඛ්‍ය අමාත්‍යවරිය සහා හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර ද එක්විය.
සටහන - ජේ.පසිදු පමල්ජිත් .


No comments