Header Ads

test

"ගෝඨාභය ජනපතිතුමා ගේ දෑත් ශක්තිමත් කිරිමට මා සහාය වෙනවා." - පා.ම රාජිත.


ගෝඨාභය රාජපක්ශ මහාතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුනට පාර්ලිමෙින්තු වෙ 2/3 ක බලයක් හිමිව ඇති බැවින් නව ව්‍යවස්ථාවක් සකසා පාර්ලිමෙින්තුව තුළ සමිමත කරගැනිමට සුදුසුම අවස්ථාව මෙය බව කලුතර දිස්ත්‍රික් සමගි ජන බලවෙිගයේ පා.ම රාජිත සේනාරත්න පවසයි.

එසේ රටට හිතකර ව්‍යවස්ථාවක් සමිමත කරගන්නා අවස්ථාවක පක්ශ පාට පසෙකලා ගෝඨාභය රාජපක්ශ ජනපතිතුමා ගේ දෑත් ශක්තිමත් කිරිමට තමා සහාය දෙන බව  හෙතෙම පැවසිය.

ඹහු මෙ බව ඊයේ(7) තම බෙරුවල නිවසට පැමිනි පාක්ශිකයන්ට ස්තුති කිරිමෙ ජනහමුව අමතමිනි.
-ප්‍රියත් සේනාධීර. 

3 comments:

  1. ලැජ්ජා නැති එවුන් දකල තියෙනවා ඒත් මෙ වගෙ උන් දැකල නැ කලින්.

    ReplyDelete
    Replies
    1. ඕකුන්ට කොහෙද ලැජ්ජාවක්...

      Delete