Header Ads

test

කොරෝනා මර්දන එන්නත ඔක්තෝබරයේ සූදානම්,රුසියාව හෙළි කරයි.


ලබන ඔක්තෝබර් මස සිට කෙරෝනා වසංගතය මර්දනය කිරීමේ එන්නත ලබාදීම ආරම්භ කරන බව රුසියානු රජය කියා සිටී.

 මේ බව රුසියානු සෞඛ්‍ය ඇමැති මිකායෙල් ටුර්ෂානේ හෙළි කර ඇත.

 මෙම කොරෝනා මර්දන එන්නත් නිපදවා ඇත්තේ මොස්කව්හි හැවිලෙයි ආයතනයයි.

 මුලින්ම සෞඛ්‍ය සේවකයන් සහ ගුරුවරුන්ට එම එන්නත ලබාදේ.

 මේ හැර ටෙක්ස්ටර් නමැති තවත් සමාගමක් ද කොරෝනා මර්දන එන්නතක් නිපදවා ඇත.
-divaina

No comments