Header Ads

test

රජය විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන් ගේ දීමනා ගෙවීම පැහැර හැරලා.- විපක්ශනායක සජිත් ප්‍රේමදස



සමගි ජන බලවෙිගය ඇතුලු ප්‍රගතිශිලින් විසිවන වි්‍ ්‍යවස්ථා සංශෝධනයේ තිබු රටට අහිතකර යෝජනා රැසක් ඉවත්කර ගෙන ඇති බව විපක්ශනායක සජිත් ප්‍රේමදස මහාතා පවසයි.කොලඹ නව නගර ශාලාවෙි පැවති 19 න් ඉදිරියට ජාතික ව්‍යාපාරයේ සමුලුව අමතමින්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවෙි පොදුජන පෙරමුනු රජයේ මුල්‍ය කළමනාකරණය ඉතාම අකාර්‍යක්ශම තත්වයකට පත්වි ඇති බව බවයි.ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කිහිපයකම සීමාවාසි ගුරුවරුන්ට ලබාදෙන රු.5000 දීමනාව අගෝස්තු මාසයේ නියමිත දීනට ගෙවා නොමැති බවත් එය සති තුනක කාලයක් පසු උවද ගෙවිමට රජය අසමත් වී ඇති බව විපක්ශනායකවරයා පැවසීය.

තවද සීමාවාසි ගුරුවරුන් ගේ  අප්‍රේල් - ජුනි මාසයන්හි හිග දීමනාද ගෙවන බවට රජය පොරොන්දු උවද එම ගෙවීමිද රජය පැහැරහැර ඇති බව හෙතෙම පැවසීය.
සටහන - ප්‍රියත් සේනාධිර.

No comments