Header Ads

test

'ඉන්දියාවේ දවසට ලෙඩිඩු 50000යි පාසල් පවත්වනවා,අපේ එන්නතක් එනකමි පාසල් වහලා තියන්නද?'

ඊයේ (23) පාර්ලිමේන්තුවේදි අයවැය විවාදය අතරතුර සෞඛ්‍ය අමාත්‍යාවරියගෙන් ප්‍රශ්නයක් යොමුකරමින් සමගි ජන බලවේගයේ පා.ම නලීන් බණ්ඩාර ඇසුවේ කොවිඩි 19 රෝගය පැතිරිම තෙවන අදියරේදි පවතින මොහොතක පාසල් වසාතැබිය යුතු බවට සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත්කර ඇති වාතාවරනයකදි රජයේ පාසල් වල 6  සිට 13 දක්වා ශ්‍රේණි සිසුන් එකවර පාසල් වෙත කැදවීමට තීරනය කරේ කුමන පදනමකින්ද යනුවෙනි  ?

ඊට  පිළිතුරු ලබාදෙමින් පවිත්‍රා වන්නිආරචිචි සෞඛ්‍ය අමාත්‍යාවරිය පැවසුවේ, 

'මේ වන විට එක් දිනකට කෝවීඩි රෝගින් පනස් දහාසක් පමන වාර්ථා වන ඉන්දියාවේ පවා නව සාමාන්‍ය තත්ත්වයට අනුගත වි පාසල් පවත්වාගෙන යන මොහොතක මෙරට පමනක් එන්තක් රටට ලැබෙන තුරු පාසල් වාසා තැබිය යුතු බවට විපක්ශය අදහස වි ඇත්දැයි අමාත්‍යාවරිය පැවසිය.තවද Lockdown කල රටවල පවා පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බැවින් මෙරට පාසල් වසා තබා ඉදිරියට යෑම සිදුකල නොහැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ශාව තහාවුරු කරමින් ඉදිරියේදි බස්නාහිර පළාතේ පාසල්ද විවෘත කිරිමට අපේක්ශා කරන බවයි'.

සටහන - ප්‍රියත් සේනාධීර.    

No comments