Header Ads

test

ඇමති සරත් කොරෝනා නීති කඩයි.

මතුගම ප්‍රදේශයේ ඊයේ දින පැවති විශේෂ අවස්ථා කිහිපයක් සඳහා ඇමති සරත් වීරසේකර මහතා කොරෝනා වැළැක්වීම සඳහා වන නීති උල්ලංඝනය කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

අමාත්‍යවරයා මෙම අවස්ථා සඳහා සහභාගී ඇත්තේ මුව ආවරණ නොමැතිවයි.

මතුගම නගරයේ පාසලකට හා මතුගම ප්‍රාදේශීය සභාවේ පැවති රැස්වීමකට අමාත්‍යවරයා සහභාගී වී ඇත්තේ මුව ආවරණ නීතිය නොතකමිනි.

එම අවස්ථාවට පොලිස් නිලධාරීන් රැසක්ද සහභාගි වී තිබිණි.පොලිසිය මෑතකදී සඳහන් කරන ලද්දේ මුව ආවරණ නැති පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

උපුටාගැනිම - Lankacnews

No comments