Header Ads

test

කොරෝනාවෙන් මිය යන අය ආදාහනයට පෙට්ටියේ ගාස්තුව පවුල විසින් ගෙවිය යුතුයි.

 

කොරෝනා වෛරසය ආසාදන මියයන පුද්ගලයන් ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටියක් සදහා වියදම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ගෙවිය යුතුය බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඇය අද දින පාර්ලිමේන්තුවට කියා සිටියේ කොරෝනා නිස මියයන පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට කැමති මිනීපෙට්ටි තෝරාගත හැකි බවත් ඒ සඳහා මුදල් ගෙවිය යුතු බවත්ය.

කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයෙකු ආදාහනය කිරීම සඳහා රුපියල් 58,000ක් අය කළ බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් කරණ ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

-Lankacnews.


No comments