Header Ads

test

"කුන්ඩලීකරන ශක්තිය නිසා දවස ගානේ රෝගින් සුව වීම වැඩිවෙනවා."- අමාත්‍ය උදය ගමන්පිල.

කුන්ඩලීකරන ශක්තිය එක්කොට බලගැන්වු ජල මුටිටි ප්‍රධාන ජලාශ වලට දැමිමෙන් පසු දිනපතා කොවිඩි 19 වැළදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුව වී  පිටව යන පිරිස පෙරට වඩා පස් ගුනයක් බවට පත් වි ඇති බව කැබිනටි අමාත්‍ය උදය ගමන්පිල පවසයි.

එම කුන්ඩලීකරන විශ්ව ශක්තියේ ආනුභාවයෙන් කොරෝනා දෙවන රැල්ල මර්දනය කර රට විවෟත කිරිමට නුදුරේදිම හැකි වන බව අමාත්‍යවරයා මහරගම ප්‍රදේශයේ පැවති රැස්වමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

සටහන - වරුන මහීශ.


No comments