තමිල්නාඩුවෙ කොරෝනා ආසාධිතයින් ලංකාවට ගෙනැවිත් ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබා දිය යුතුයි.'-විග්නේශ්වරන්
තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් කොරෝනා රෝගය වැලදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව තත්ත්වයකට පත්ව තිබෙනමි ඔවුන්ව මෙරටට ගෙන්වා ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව පා.ම සී.වි විග්නේශ්වරන් මහාතා පවසයි.
මේ පිලිබද රජයේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව හෙතෙම ඊයේ(27)යාපනයේ තමිල් මක්කල් තේසීය කූටිටනි(TMTK) පක්ශ මුලස්ථානයේ කැදවා තිබ මාධ්‍ය හමුවක් අමතමින් පැවසිය.
සටහන - සුරේශ් ශිවකුමාර්
Post a Comment