අධ්‍යාපන අමාත්‍යංශයෙන් විද්‍යාපීඨ සිමාවාසි ගුරුවරුන්ට පණිවිඩයක්.
ලබන නොවැමිබර් 23(සදුදා) දින බස්නාහිර පළාතේ හැර සෙසු පළාත් වල පාසල් වල තෙවන වාරය ආරම්භයට නියමිතව තිබේ.
කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යාපීඨ ගුරු අධ්‍යාපන කොමසාරිස්වරයා විසින් සියලු විද්‍යාපීඨ වල පීඨාධිපතිවරුන්ට දන්වා ඇත්තේ තෙවන වසර සීමාවාසි ගුරුවරුන් නොවැමිබර් 23 දින සේවයට වාර්ථා නොකල යුතු බවත් සේවයට වාර්ථා කල යුතු දිනය පසුව පීඨාධිපතිවරුන් වෙත දන්වා එවන බවයි .
විද්‍යාපීඨය පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් 45ක දුර සීමාව තුල පිහිටි පාසල් වල පමනක් සියලු තෙවන වසර සීමාවාසි ගුරුවරුන් සීමාවාසි පුහුනුවට අනුයුක්ත කර තිබේ.
සටහන - වරුන මහීශ.
Post a Comment