Header Ads

test

'ගෝඨා කොරෝනා පාලනය කරේ දේශපාලන වාසි බලාගෙන,ඒකයි දෙවැනි රැල්ලෙන් කෙලවිලා ගියේ.'- පුජ්‍ය.දඔර අමිල හිමි.

ගෝඨාභය රාජපක්ශ ජනධිපතිවරයා විසින් මහමැතිවරනය පැවැත්වීමට පසුබිම සකසා ගැනිම වෙනුවෙන් දැඩි තීන්දු තීරන වලට එලඹි පළමු කොවිඩි රැල්ල පාලනය කලද ඉන් පසුව රටතුල කෝවිඩි 19 පැතිරිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුගමනය කිරිම අඛණ්ඩව පවත්වා ගැනිමට වැඩිපිලිවෙලක් සකස් නොකල බව පුජ්‍ය.දඔර අමිල හිමි පවසයි.

ඒ හේතුවේන් වර්ථමානය වන විට කෝවිඩි 19 රෝගය රට තුල ශ්‍රිඝ්‍රයෙන් පැතිර යන බව ස්වාමින්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.ස්වාමින් වහන්සේ මේ පිලිබද අදහස් දැක්වුයේ ඊයේ(24)මහරගම දි පැවති  සිවිල් සංවිධාන එකමුතුවේ රැස්වීමක් අමතමිනි.

සටහන - ප්‍රියත් සේනාධිර.


No comments