Header Ads

test

අමු මාළු කෑ මන්ත්‍රි දිලිප් PCR පරීක්ශනයක් සිදුකරයි.

කොරෝනා රෝගයට බිය වී මාළු මිලදි ගැනිමට මැලිකමක් දක්වන ජනතාව මාලු මිලට ගැනිමට බිය නොවන ලෙස හැගවීමට පසුගිය දිනක මාධ්‍ය හමුවකදි අමුවෙන් මාළු අනුභව කර පෙන්වු හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය ස.ජ.බ පා.ම දිලිප් වෙදාරචිචි විසින් අද(20) දින තංගල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් PCR පරීක්ශනයක් සිදුකර ගෙන ඇති බව වාර්ථා වෙයි.

උපුටාගැනිම - ලංකාලෝකය.(Facebook Page)

No comments