Header Ads

test

ක්‍රීඩා ඇමති ගේ VIP මිතුරන්ට LPL බැලිමට අවස්තාව හිමිවෙයි.(Photos)

 ක්‍රීඩා හා තරුන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ශ මහාතා ගේ මිතුරන් කිහිප දෙනෙක් ඊයේ(26) පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ පළමු තරගය නැරඹ්මට ගොස් තිබෙන බව වාර්ථා වෙයි.

තංගල්ල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙකු ගේ පුත්‍රයෙක්ද මෙලෙස තරගය නැරඹීමට ගොස් තිබෙන අතර ඔවුන් මේ පිළිබද ජායාරූපද ෆෙස්බුක් වෙත මුදාහැර තිබෙනු දක්නට ලැබිනි.මොවුන් තරගය නැරඹීමෙන් අනතුරුව තම ගම් ප්‍රදේශ කර ගොස් ඇති බව වාර්ථා වෙයි.

කෙසේවෙතත් කොවිඩි 19 වසංගතය නිසා ප්‍රෙක්ශකයින්ට මෙම තරගාවලිය නැරඹීමට අවස්ථාව හිමි නොවේ.මෙම තරගාවලිය මෙරට තුල රූපවාහිනි සජිවී විකාශය කරන වසන්තමි නාළිකාව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට දර්ශනය නොවන බවද වාර්ථා වෙයි.

උපුටාගැනිම - ලංකාලෝකය.(facebook Page)



No comments