Header Ads

test

බි‍්‍රතාන්‍යයේ පැතිරෙන කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හදුනාගනී.

 

මෙරට ප්‍රදේශ කිහිපයකින් බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් පැතිර යන  COVID-19 නව වෛරස් ප්‍රභේදය(B.1.1.7) සොයා ගෙන තිබේ.

 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු නියැදිවලින් ඒ බව තහවුරු වූ බවයි.

අනෙකුත් ප්‍රභේදවලට වඩා අවම වශයෙන් 50%ක වැඩි වේගයකින් මෙම වෛරස ප්‍රභේදය පැතිර යන බව ද ඔහු සඳහන් කළේ ය.

-Siyathanews.lk

No comments